2023 O/L Commerce

Categories: O/L 2023 Commerce
Wishlist Share
Share Course
Page Link
Share On Social Media

About Course

2023 O/L කරන ළමයින්ට විෂය නිර්දේශයට අදාළ සියලූම පාඩම් කෙටි සටහන් මඟින් ආවරණය කිරීම සිදුකෙරේ.

”අප පාඨමාලාවේ ප්‍රධාන විශේෂත්වය වන්නේ, මෙම videos, ඔබ විභාගයට පෙනී සිටින තෙක්ම ඕනෑම වාර ගණනක් නැරඹීමට හැකි වීමයි.”

 

What Will You Learn?

  • 10 සහා 11 වසරට අදාළ විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය වේ.
  • සෑම පාඩමක් අවසානයේදී ම MCQ පුහුණුව.
  • Model papers 2ක් සාකච්ඡාව.
  • පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
  • මේ සියලුම දේ මගින් ළමයව විභාගය සඳහා පූර්ණ ලෙස සූදානම් කිරීමක් සිදුවේ.

Course Content

Theory

  • 01.ව්‍යාපාර පසුබිම
    35:00
  • 02.ව්‍යාපාර පරිසරය
    35:00
  • 03.ව්‍යාපාර සංවිධාන
    54:00
  • 04-01-වෙළඳාම සහ උපකාරක සේවා.
    41:00
  • 04-02-බැංකු උපකාරක සේවා
    38:00
  • 04-03-සන්නිවේදනය
    12:00
  • 04-04-ප්‍රවාහනය
    17:00
  • 05.කළමනාකරණය
    15:00
  • 06.අලෙවිකරණය
    18:00
  • 07.ආයෝජනය
    22:00

Accounting

Paper Discussion

Student Ratings & Reviews

No Review Yet
No Review Yet